24.8 C
Galle

ගාල්ලේ 09 දා කළ පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් 05ක්

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් පැතිරීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 09 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත බව හඳුනාගත් තවත් 05 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අංශ විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව 1729ක් වූ පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට ආසාදිතයන් 30ක් හඳුනාගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම පීසීආර් පරීක්ෂණවලින් තවත් කොටසක ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!