බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඔහු බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇත.
Published: