24.8 C
Galle

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට නව ගොඩනැගිල්ලකට

Published:

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට අලුත්කඩේ උසාවි සංකීර්ණ භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලේ සිට සිදුකරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න පවසයි.

නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!