24.8 C
Galle

බුලත්සිංහල PCR 167කින් 89ක් Positive. තාවකාලික සංචරණ සීමා පණවයි

Published:

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 89 දෙනකු හඳුනාගෙන ඇති බැවින් තාවකාලික සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.  

මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ණ 167ක් අතරිනි.

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1757 කි.

Related articles

Recent articles

error: Content is protected !!