24.8 C
Galle

කොරෝනා ආසාදිතයන් 32,130 දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 775ක් අද (12) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,130ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට සුවය ලැබූ පිරිස 23,304කි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 147ක් ලෙස වාර්තා කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!