24.8 C
Galle

ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයේ ආසාදිතයන් 13. මරණයකින් පසු හෙළිවේ

Published:

මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිතයකු බව වාර්තා විය. ඉන් අනතුරුව ඇගේ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ විට මෙම පිරස ආසාදිත බව හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!