25.7 C
Galle

සනත් ජයසූරියගේ පියා දිවියෙන් සමුගනී

Published:

සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය (80) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි පවුලේ ඥාතියෙකු නිව්ස් වයර් වෙබ් අඩවිය සමග සඳහන් කළේ.

අවසන් කටයුතු හෙට දින මාතර දී සිදුකිරිමට නියමිතයි.

Related articles

Recent articles

error: Content is protected !!