25.7 C
Galle

දකුණේ පුද්ගලයෝ 3636ක් නිවෙස්වලට ම කොටුවෙති. වැඩිම පිරිස ගාල්ලෙන්

Published:

කෙරෝනා ආසාදිත වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් මේ වනවිට දකුණු පළාතේ පවුල් 1553ක පුද්ගලයන් 3636ක් තම නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඉන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 757ක පුද්ගලයන් 1845 දෙනකු මෙලෙස ස්වයං නිරෝධායනට ලක්කර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 461ක පුද්ගලයන් 1162ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 335ක පුද්ගලයන් 629 දෙනකු ද මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!