25.7 C
Galle

ගූගල් සේවාවල බිඳ වැටීමක්

Published:

ගූගල් සේවා අද (14) සවස බිඳ වැටීමකට ලක්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ගූගල් ඊමේල් සේවාව, යූ ටියුබ් සේවාව, ගූගල් මැප්ස් ඇතුළු සීයලුම සේවාවන් ප්‍රවේශ වීමට ඒවාභාවිතා කරන්නන්ට නොහැකි වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!