25.7 C
Galle

සුදු රෙදි කඩක විරෝධතාව රැල්ලක් වෙයි

Published:

කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්තක් නොමැතිව ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් බොරැල්ල කනත්තේ මායිම් වැටේ සුදු රෙදි කැබැල්ලක් ගැට ගසිමින් ආරම්භ කරන ලඳ විරෝධතාව මේ වනවිට රැල්ලක් බවට පත්වෙමනි තිබෙන බව සමාජ මාධ්‍ය ජාලයන්හි පළවන ඡායාරූපවලින් පැහැදිලි වේ.

මේ එවැනි ඡායාරූප කිහිපයක එකතුවකි.

Related articles

Recent articles

error: Content is protected !!