27.2 C
Galle

බන්ධනාගාර ආසාදිතයෝ 3,000 ඉක්මවති

Published:

බන්ධනාගාරයේ 3,000කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාරවල රඳවා සිටින කොරෝනා ආසාදිත පිරිස අද (14) වන විට 2,984 දෙනෙකි.

ඉන් පිරිමි පුද්ගලයන් පිරිස 2,795ක් වන අතර කාන්තාවෝ 189 දෙනෙක් ආසාදනය වී සිටිති. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ වයිරසය ආසාදනය වීමෙන් රැඳවූළුන් 04 දෙනකු මියගොස් ඇති බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!