27.2 C
Galle

කඩා වැටුණු යානයේ නියමුවා ජීවිතක්ෂයට

Published:

කන්තෙල් ප්‍රදේශයට අද (15) දහවල් කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු යානයේ සිටි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු යානයේ හිරවී සිටි ඔහු පොලිසි, ගුවන් හමුදා සාමාජිකයන් හා ගම්වාසීන් එක්ව පිටතට ගැනීමට කටයුතු කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!