29.5 C
Galle

කොළඹ අයවැය වැඩි ඡන්ද 70කින් සම්මතයි

Published:

කොළඹ මහ නගර සභාවේ 2021 අයවැය සඳහා ඡන්ද විමසීම අද (15) රාත්‍රී පැවැති අතර එය වැඩි ඡන්ද 70කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 81ක් ලැබුණු අතර වික්ෂව ලැබුණේ ඡන්ද 11ක් පමණි.

Related articles

Recent articles

error: Content is protected !!