29.5 C
Galle

මරණ ගණන 157 දක්වා ඉහළ යයි

Published:

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් පුද්ගලයන් 03 දෙනකු පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ.

  1. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ පුද්ගලික රෝහලක දී 14 වැනි දා මියගොස් ඇත මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
  2. කොළඹ 15 පදිංචි වයස අවරූදු 85ක පිරිමි පුද්ගලයකු දෙසැම්බර් 12 නිවසේ දී මියගොස් ඇති. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව ලෙස දක්වා ඇත.
  3. කොළඹ 15 මට්ටක්කුලිය පදිංචි වයස අවුරුදු 84ක පිරිමි පුද්ගලයකු දෙසැම්බර් 12 කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ නිව්මෝනියා තත්ත්වයයි.

මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහල ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!