30 C
Galle

අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට

Published:

මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මධ්‍යම පළාතෙන් වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

Related articles

Recent articles

error: Content is protected !!