26.7 C
Galle

ගාල්ලේ සිසුන්ට 2020 යළි පාසල් නෑ

Published:

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ දැනට වසා දමා ඇති සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

23 වැනි දා පාසල් පැවැත්වීමෙන් පසු 2020 වර්ෂයේ අධ්‍යයන වර්ෂය අවසන් වීමට නියමිතව තිබේ. 2021 නව පාසල් වාරය ජනවාරි මස 04 වැනි දින ආරම්භ වීමට නියමිතය.

මෙලෙස 23 වැනි දා දක්වා පාසල් වසා දැමීම හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් යළි විවෘත වන්නේ නව වසරේ දී ය.

Related articles

Recent articles

error: Content is protected !!