26.7 C
Galle

කොරෝනා රැගෙන ගමට යමින් සිටි 05ක් සොයාගනී

Published:

බස්නාහිර පළාතේ සිට පිට පළාත් වෙත යමින් සිටි පුද්ලයන් 05 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම පස්දෙනා හඳුනාගෙන ඇත්තේ අද (18) සිට ආරම්භ කරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂණවලිනි. යුද හමුදාපතිවරයා පවසන්නේ පුද්ගලයන් 451 දෙනකු සඳහා කරන ලද පරීක්ෂණවලින් මෙම පස් දෙනා සොයාගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!