26.7 C
Galle

පොළොන්නරුව රාජකීය සිසුන් දෙදෙනකුට කොරෝනා

Published:

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔවුන් ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට කටයුතු කර ඇත.

මේ දරුවන් දෙදෙනාගේ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!