26.7 C
Galle

ගාල්ලේ පුද්ගලික රෝහලකට ආ මවටත් දරුවාටත් කොරෝනා

Published:

ගාල්ල නගරයේ වක්වැල්ල පාරේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ඊයේ (18) රාත්‍රී පැමිණි මවක් සහ දරුවකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දෙදෙනාට කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂණකින් මේ බව හෙළි වී තිබේ. කොරෝනා ආසාදිත එම මව සහ දරුවා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යවා ඇති අතර ඔවුන් ප්‍රතිකාර ලබගත් හදසි ප්‍රතිකාර ඒකක‌යේ සිටි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ වනවිට රෝහල තුළ ම නිරෝධායනය සඳහා යොමු කර සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!