24.3 C
Galle

ගාල්ලේ පුද්ගලික රෝහලක සැත්කමට ආ කාන්තාවක් ආසාදිතයි

Published:

ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණි අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (20) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි

මෙම කාන්තාව අක්ෂි සැත්කමක් සඳහා එම පුද්ගලික රෝහලට ඇතුලත්වූ අවස්ථාවේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!