24.3 C
Galle

ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වසා දමයි

Published:

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත.

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවලින් ලැබුණු උපදෙස් සැළකිල්ලට ගනිමින් ඇය මේ නියෝගය සිදුකළාය.

Related articles

Recent articles

error: Content is protected !!