24.5 C
Galle

ත්‍රිකුණාමලය අවදානම් තත්ත්වයක. ඇතුළුවීමෙන් වළකින්න යැයි උපදෙස්

Published:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ ඉල්ලා සිටියි.

ඔහු පවසන්නේ පසුගිය දින තුනක දී ත්‍රිකුණාමලයෙන් ආසාදිතයන් 70ට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවයි. ඊයේ (22) පමණක් ආසාදිතයන් 42ක් වාර්තා වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!