28.1 C
Galle

ගාල්ල කොළඹ AC බසයක රියදුරුටත්, කොන්දොස්තරටත් කොරෝනා

Published:

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව අද (26) තහවුරු වී තිබේ.

එම බස් රථයේ දින කිහිපයක් පුරා ගාල්ල සහ කොළඹ දක්වා ගමන් කළ සියලුම මගීන් මේ හේතුවෙන් අවදානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොන්දොස්තරවරයා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු වන අතර රියදුරු මඩවලමුල්ලේ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!