28.1 C
Galle

බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්

Published:

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ ගිංතොට වැලිපි‌ටිමෝදර ප්‍රදේශයෙන් දෙදෙනකු, උක්වත්ත ප්‍රදේශයෙන් එක් අයකු හා කිතුලම්පිටිය ප්‍රදේශයේන එක් අයකු බැගිනි.

මෙම සිව් දෙනා රෝහල් ගත කිරීමටත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!