27.8 C
Galle

කොරෝනා සිරුරු භූමදානයට භූමි හඳුනාගත් බව වාසුදේව කියයි

Published:

කොරෝනා හේතුවෙන් මියයන පුද්ලයන් භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමේ කාර්යයට අදාලව තමන්ට ලැබුණු උපදෙස් පරිදි මන්නාරම හා නැගෙනහිර පළාතේ භූගත ජලය වඩාත් ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳ වාර්තා භාරදුන් බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අද (27) කීවේය.

ඔහු පවසන්නේ මෙලෙස ඉඩම් හඳුනාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ ලබාදුන් උපදෙස් අනුව තමන් එම කාර්යය ඉටු කළ බවයි.

(ඡායාරූපය ශ්‍රී ලංකාවේ සිදුකරන භූමදානයක් නොවේ)

Related articles

spot_img
error: Content is protected !!