27 C
Galle

කොරෝනා දේහ සම්බන්ධ නීතිය වෙනස් නොකරන්න යැයි උද්ඝෝෂණයක්

Published:

කොරෝනා ආසාදිත සිරුරු භූමදාන නොකරන ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතය් පිරිසක් අද (28) රජයෙන් ඉල්ලා සිටියහ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් ද පවත්වමිනි. එහි දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට විශේෂ සංදේශයක් ද භාර දෙන ලදී. එහි සඳහන් කර ඇත්තේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට විශේෂඥ කමිටුවේ උපදෙස් පරිදි නීතිගත කර ඇති බවයි. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අනුමත කර ඇති බැවින් මෘත දේහ ආදාහනය කළ යුතු පසුබිමක් රටේ පවතින බැවින් දැනට පවතින නීති වෙනස් කර කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදෙන ලෙස මෙම සංවිධාන ඉල්ලීම් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!