28 C
Galle

සරසවි සිසුවියක් ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය වෙයි

Published:

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. තිරුවානාපුරම් යනු කේරළ ප්‍රාන්තයේ විශාලතම නගර සභාවයි.

ආර්යා රාජේන්ද්‍රන් නම් මෙම සිසුවිය එරට බිහි වූ ලාබාලතම නගරාධිපතිනය වන බව NDTV රූපවාහිනී සේවය වාර්තා කර තිබේ. විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් ඇය සිය උපාධිය හදාරයි.

https://indianexpress.com/article/india/arya-rajendran-thiruvananthapuram-mayor-7123283/

Related articles

Recent articles

error: Content is protected !!