27 C
Galle

කොළඹ පුද්ගලික රෝහලක 70කට කොරෝනා

Published:

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 70ට කොරෝනා ආසාදනය වී ඇති බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් දැනටමත් නිරෝධායනයට යොමු කර තිබේ. රෝහලේ රෝගී සත්කාරක සේවා දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!