26.9 C
Galle

නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි

Published:

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර් වාර්තාවලින් සනාථ වී තිබේ.

එම පුද්ගලයා රෝහල් ගතකිරීමටත්, ආශ්‍රිතයන් සියලු දෙනා නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!