31.1 C
Galle

ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි

Published:

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව අද දිනයේ පමණක් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගිංතොට ප්‍රදේශයේ කොරෝනා නව පොකුරක් සක්‍රිය වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Related articles

error: Content is protected !!