31.1 C
Galle

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්

Published:

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

මේ අනුව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද සවස 5.00 වනවිට 185ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

error: Content is protected !!