27 C
Galle

කොටියකු සපා කෑමෙන් ගොවියෙක් මරුට

Published:

පානම, හැලව ප්‍රදේශයේ කුඹුරක පැල් රකිමින් සිටි ගොවියකු කොටියකු විසින් හපා කෑම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්ත් 56 හැවිරිදි හීන්අප්පු අබේසිරි නමැති පුද්ගලයෙකි. මියගිය තැනැත්තා තවත් අයකු සමඟ පැල් රකිමින් සිටි බවත් කොටියා විසින් මිය ගිය පුද්ගලයා ඩැහැගෙන රැගෙන යාමට උත්සාහ ගනිද්දී කෑ ගසා කොටියා පළවා හැරි බවත් දිවිගලවාගත් තැනැත්තා පොලිසියට පවසා ඇත.

මෘත දේහය මේ වනවිට පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්ත් කර ඇති අතර දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ අද (31) සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!