26.4 C
Galle

ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ හා මුතුරාජවෙල වසා දමයි

Published:

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය සහ මුතුරාජවෙල ලිහිසි තෙල් අංගනය වසා දමා තිබේ.

මුතුරාජවෙල තෙල් අංගනයේ පීසීආර් පරීක්ෂණයකට ලක් කළ සේවකයකු ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු තම පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වීමට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!