ගාල්ලේ පුද්ගලයන් 1629ක් මේ වනවිට නිවෙස්වලට කොටුවී සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ඔවුන්ට නිවෙස්වලට ම වී ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස උපදෙස් ලබා දී ඇත.
එම පුද්ගලයෝ පවුල් 861ක අයත් වෙති.
Published: