25 C
Galle

මියගිය කොටියකුගේ සිරුරක් මාතලේ ප්‍රදේශයෙන් හමුවෙයි

Published:

මාතලේ ප්‍රදේශයෙන් ජලයේ ගිලී තිබූ කොටියකුගේ මළ සිරුරක් හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.

මෙම දිවියාගේ සිරුර බොහෝ නරක් වී තිබිණි. සිරුර ඉදිමී උඩු හම ගැලවී සුදු පැහැති වී තිබිණි. එම සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මරණයට හේතුව සොයාගත හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

Related articles

Recent articles

error: Content is protected !!