24.7 C
Galle

වීරකැටියේ ගම් දෙකකට සංචරණ සීමා

Published:

වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ සඳහා අද (02) සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. වීරකැටිය යක්ගස්මුල්ලේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 60කින් ආසාදිතයන් 17 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

සංචරණ සීමා පැනවූ ප්‍රදේශවල පුද්ගලයන් 1300 ක් පමණ ජීවත්වන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!