24.6 C
Galle

මෝදර මාර්ග තුනක් හුදකලා කරයි

Published:

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෲ මාර්ගය, ශාන්ත ඇන්ඩෲ ඉහළ මාර්ගය හා ශාන්ත ඇන්ඩෲ පහළ මාර්ගය යයන මාර්ග තුන අද (05) අළුයම 5.00 සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!