24.6 C
Galle

අතුරලියේ රතන හිමි යළි පාර්ලිමේන්තුවට

Published:

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම් කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (05) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්හ.

මහ මැතිවරණය පසුගිය අගෝස්තු මස 05 වැනි දින පැවැත් වූ අතර, මාස 05කට පසු අපේ ජන බල පක්ෂයේ ජාතික මන්ත්‍රී ධූරය සදහා මන්ත්‍රී පත් කිරීම සුවිශේෂී සිදුවීමකි.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික මන්ත්‍රී ධූරය සදහා ද මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු පත් පත්කර නැත.

Related articles

Recent articles

error: Content is protected !!