24.6 C
Galle

මුඛය නොවසා සිටි 20න් දෙදෙනෙකුට කොරෝනා

Published:

මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 20 දෙනකු අද (05) කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයන් මාළිගාවත්තට රැගෙන ගොස් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ඉන් දෙදෙනකු කොරෝනා ආසාදිත බව ද හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!