30.5 C
Galle

හම්බන්තොට හැටි එංගලන්තයේ ඇසින්

Published:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සන්නිවේදන අංශ ප්‍රධානී ඩැනී රූබන් හම්බන්තොට මහා මාර්ගයේ වීඩියෝ දර්ශනයක් තම twitter ගිනුමට එක්කර තිබේ. ඔහු එය නම් කර ඇත්තේ “කාර්ය බහුල වේලාවේ හම්බන්තොට” යනුවෙන්. ඔහු විසින්ම ලබාගෙන ඇති මේ දර්ශනවල දැක්වෙන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පොලිස් පෙර ගමන් රථයක් ද සහිතව ගමන් කරද්දී මහා මාර්ගයේ ගමන් ගන්නා මී හරක් රෑනක් අතරින් ඉදිරියට ඇදෙන ආකාරයයි.

එම දර්ශන පහතින් නරඹන්න

Related articles

Recent articles

error: Content is protected !!