30.5 C
Galle

තිදරු මවකට අතවර කළැයි මන්ත්‍රී අත්අඩංගුවට

Published:

තිදරු මවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තම ඥාතියකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතවරයක් කළ බවට 27 හැවිරිදි තිදරු මවක් විසින් ඊයේ (05) යක්කලමුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාව වැන්දඹුවකි. 46 හැවිරිදි වියේ පසුවන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!