මහ වැසි හේතුවෙන් මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වී තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අකුරණ නගරය ජලයෙන් යටවෙයි
Published: