31.1 C
Galle

යුක්රේන සංචාරකයන් රැගත් 05 වැනි යානයත් එයි

Published:

සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 183 දෙනකු රැගෙන තවත් යානනයක් අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.

යුක්රේන ගුවන් සමාගමට අයත් මෙම යානය කොරෝනා වසංගතයෙන් පසු සංචාරකයන් රැගෙන ආ 05 වැනි යානයයි.

Related articles

Recent articles

error: Content is protected !!