31.1 C
Galle

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දැනුම් දීම්

Published:

2020 උසස්‍ පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වී ඇති බැවින් හුදකලා කර ඇති හෝ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට තම විභාග ප්‍රවේශ පත්‍රය විභාග මධ්‍යස්ථානය සඳහා යාමට අවසර පත්‍රයක් බවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන්ට ලැබී ඇති විභාග මධ්‍යස්ථානයේ දී ම පෙනී සිටිය යුතු බැවින් මෙම විභාග ප්‍රවේශ පත්‍රය හා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර තම විභාග මධයස්ථානය වෙත යාමේ හැකියා පවතී.

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස‍්සේ ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි

හදිසි ඇමතුම් අංකය – 1911

දුරකථන අංක

0112784208

0112784537

0113188350

Related articles

Recent articles

error: Content is protected !!