29.7 C
Galle

ඇඟළුම් සේවකයන් රැගත් බසය ඇළකට පෙරැළේ

Published:

ඇඟළුම් සේවකයන් රැගත් බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරැළීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්‍තේ පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේයේ දී ය. අද (09) උදෑසන අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව පෙරැළී අති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස පොළොන්නරුව රෝහලට සහ පුලස්තිපුර රෝහලට යොමු කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

Related articles

Recent articles

error: Content is protected !!