28.2 C
Galle

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Published:

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරී වසම සහ වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම සහ පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගිරිඋල්ල ගම්මාන කිහිපයක කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 26 දෙනකු ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. කොස්කොට ප්‍රදේශයේ ද කොරෝනා පැතිරයාමේ අවදානමක් හටගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!