28.2 C
Galle

කොරෝනා වයිරසය වෙනස් වී බස්නාහිරින් පිටට පැතිරිලා

Published:

බස්නාහිර පළාත කෙන්ද්‍ර කරගනිමින් පැතිර ගිය කොරොනා වසංගතය මේ වනවිට පිට පළාත් වෙත ව්‍යාප්තව තිබෙන බවත් වයිරසයේ සංකූලතාව වෙනස් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ මේ වනවිට බස්නාහිර හැර අනෙකුත් පළාත්වල වයිරසය පැතිරීමේ සීඝ්‍රතාව 50%කින් වැඩි වී ඇති බවයි. විශේෂයෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නව පොකුරු දෙකක් බිහිවී ඇති බවත් එහි දී රෝගය ආසාදනය වී දින දෙකකින් රෝග ලක්ෂණ පෙන්වන බවත් ඔහු පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!