29.7 C
Galle

කොරෝනා ආසාදනය වූ බව හකීම් කියයි

Published:

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. හිටපු අමාත්‍යවරයකු ද වන හකීම් සිය ට්විටර් ගිනුමේ ඒ බව සඳහන් කර ඇත.

අද (10) උදෑසන තමන් කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවත් පසුගිය දින 10ක කාලයේ දී තමන් හා සම්බන්ධ වූ සියලු දෙනා සෞඛය ආරක්ෂිතව සිටින ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!