28.2 C
Galle

කොළඹ ප්‍රදේශ තුනක් හුදකලා කරයි

Published:

කොරෝනා අවදානම හේතුවෙන් මේ දක්වා හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස්, මාළිගාවත්ත සහ දෙමටගොඩා පොලිස් ප්‍රදේශවල හුදකලා බව හෙට (11) අළුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය.

මේ අතර බොරැල්ලේ ගෝතමිපුර මහල් නිවාස, බොරැල්ලේ ගෝතමීපුර 24 වත්ත හා 78 වත්ත වහාම ක්‍රියාත්මක වන පිරිදි හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.  

Related articles

Recent articles

error: Content is protected !!