කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් මඩකලපුව කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයන් පිරිසක් අද (10) තමන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට සහාභාගී වූහ.
ඔවුන් සියලු දෙනා ම මඩකලපුව සහ කාත්තන්කුඩි ප්‍රදේශවල පදිංචිකරුවෝය.





